Nokia 106 Dual SIM බොත්තම් දුරකථනය

සරලව භාවිතා කරන්න පුළුවන්, දිගු වේලාවක් බැටරි රඳවාගන්නා පහසු දුරකථනයක්.

විශේෂාංග:

  • Dual SIM පහසුකම

  • 1.77" වර්ණ තිරය

  • 800mAh බැටරිය

  • දිගු Standby කාලය

  • Push Button Keyboard

  • Built-in Flashlight

  • FM Radio

  • Mini Games

  • Micro USB Charging

  • 3.5mm Headphone Jack

  • Contacts 2,000ක් පමණ ගබඩා කිරීමේ හැකියාව

  • SMS 500ක් පමණ ගබඩා කළ හැක

  • කළු වර්ණය

  • 1 වසරක Seller Warranty

පෙට්ටිය තුළ: දුරකථනය + Charger + Battery

දෛනික ඇමතුම් සහ SMS සඳහා සරල, පහසු සහ අඩු වියදම් දුරකථනයක්.